Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Saturday, October 22, 2011

ගොඩක් දෙනෙක් දැන් MoneyBookers පාවිච්චි කරනවනේ. කෙනෙක් වැඩ කිඩ Form එක හරහා අහලා තිබුණා කොහොමද MoneyBookers වලින් සල්ලි අතට ගන්නේ කියලා. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ HNB එක. මෙතනදි කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාගෙ බැංකු පොතේ තියෙන නමයි MoneyBookers Account එකේ තියෙන නමයි සමාන වෙන්න ඕනෙ. 

නැත්නම් MoneyBookers වලින් Transfer එක ප්‍රතික්ෂේප කරනවා. 

හරි මුලින්ම MoneyBookers වලට ලොග් වෙන්න. දැන් මේ Add a Bank Account කියන තැනට යන්න. 

දැන් Country කියන තැනට Sri Lanka දෙන්න. Swift Code කියන තැනට ඔයාගේ බැංකුවට අදාල Swift Code එක දෙන්න.

HNB බැංකුවට නම් දෙන්න ඕනෙ HBLILKLX කියන Swift Code එක. වෙනින් බැංකුවකට නම් ඒකට හරියන Swift Code එක මෙතනින් හොයාගන්න.


බැංකුවේ Swift එක දැම්මට පස්සේ බැංකුව Confirm වෙනවා. ඊට පස්සේ පහත පරිදි බැංකුවේ Account Number එක දෙන්න. හරියටම බැංකු පොතෙන්  බලලා දාන්න. Number එක වෙනස් උනොත් සල්ලි යන්නේ වෙන කෙනක්ට කියලා අලුතෙන් කියන්න ඕනෙ නෑනේ.



ඔන්න ඕක දැම්මට පස්සේ වැඩේ හරි. දැන් තියෙන්නේ සල්ලි ගන්න. ඒක කරන්න උඩම තියෙන Withdraw Tab එකට යන්න. ගිහින් ඔයාට Withdraw කරන්න කැමති ගාන දාලා Payment එක Confirm කරන්න.



දින දහයක් ඇතුලත සල්ලි ටික ඔයාගෙ බැංකුවට ඇවිත් තියේවි. හැබැයි බැංකුවෙන් බැංකුවට Swift Transfer Charges වෙනස්. සමහර බැංකු වලින් Rs. 400 වගේ ගන්නවා කියලා මං අහලා තියෙනවා. කොයි එකටත් ටිකක් ලොකු ගානක් එක පාර ගන්න එක වාසියි.



78 comments:

  1. bohoma sthuthi yaluwa post 1ta.man HNB debit card 1ka add kala.kepuna gana 3 parak add kala eth weradi.den eka mata prashnayak weida ?

    ReplyDelete
  2. @ Hot Glz - මම හිතන විදිහට ඕක අවුලක් වෙන එකක් නෑ මචන්. කොයි එකටත් බැංකුවට කතා කරලා අහලා බලන්න Payments තුන් පාරක් වෙලාද කියලා...

    ReplyDelete
  3. Sampath bank eken num liumak enawa salli aawa kiyala.
    meeke bank eken kapanne % gaanakda?

    ReplyDelete
  4. @ MaduMal - නෑ මචන්. Bank එකෙන් ගන්නේ Fixed Amount එකක්. HNB එකේ නම් එහෙම මුකුත් එන්නේ නෑ. හැබැයි මට කිසිම Charge එකක් නම් ගහලා තිබ්බේ නෑ.

    ReplyDelete
  5. machan apita barida directly debid card eken ganudunu karanna. mama trade karana platform eka MT4. mata danaganna labuna ekaparatama moneybookersla nathuwa salli deposite karannath, gannath puluwan kiyala. ehema karana eka safeda machan.

    ReplyDelete
  6. machan mata podi gataluwak thiyenawa..puluwan nam wisadumak diyan loku deyak...mata design contest ekakin win karala prize money wagayak set una.mama eka ganna sampath bank web card use karala pay pal haduwa..eth mata ekata money receive karanna bh.send witharai.thama e money tika mata paypal ekata ganna baruwa inne.mata aparade webcard hadanna spend karapu money tikath.mokada mata one karana wade une nh.mata puluwanda aye account ewwa mewwa mukuth hadanne nathuwa money booker haraha mage bank account ekata salli ganna??mama win karapu thana ethana mage personal account eken thama e money eyala gawa thiyenawa.mata one welawaka payout ekak karanna puluwan.. eka no prob.mage danata sampath normal savings account thiyenne...ehema monrybooker walata salli receive karaganna puluwanda?? money booker walin bank ekata money gannath puluwanda??wade sefty da??

    ReplyDelete
    Replies
    1. Pay pal walin lankawata mudal ganna be oya skrill wali ganna

      Delete
    2. skrill walin directly ape bank acount ekata money transfer karanna puluwanda?

      Delete
  7. @ ara1979 - උඹ Use කරන Broker හොඳ නම් කිසිම අවුලක් නැතුව Debit එකෙන් Deposit කරන්න පුලුවන්. හැබැයි මං දන්න තරමින් Card Withdrawals වලට Brokers ලා ටිකක් වැඩියෙන් Charge කරනවා.

    @ Chanuka - ඔය සල්ලි ගන්න බැරි කමක් නෑ මචන්. ඔයාගේ Email එකත් එක්ක වැඩ කිඩ Contact Form එකෙන් Message එකක් දාන්න. මං Details එවන්නම්.

    ReplyDelete
  8. SWIFT CODE eka ekama bank wunath city eka anuwa wenas wenawada?

    ReplyDelete
  9. @ SANJAYA - ඔව් මචන්. එහෙම වෙනවා. ඒ උනාට ඒක අවුලක් නෑ. Bank එකේ SWIFT එක දාලා Account No එක දැම්මම ඇති. සල්ලි එනවා.

    ReplyDelete
  10. @Golden Dragon- Thanks lot...... :)

    ReplyDelete
  11. moneybooker walin salli ganda mama kisima deyak verify karala na eth mata ganda puluwan neda? lot of thanks for your blog

    ReplyDelete
  12. @ SANJAYA - එලකිරි මචන්.

    @ mystyels - ඔව් ගන්න පුලුවන් මචන් කිසිම අවුලක් නැතුව.

    ReplyDelete
  13. thanks machan. mage account eken wena account ekakata salli yawanda haduwa un kiyanawa birth day eka waradilu thun hathara parak meka karala dan account eka lock karala unwa contact kara thama reply nane. passport eka verified karapu copyak illanawa un reply karanda kochchara dawasak yanawada? mekatath answer ekak dunnoth godaak sthuthi

    ReplyDelete
  14. @ mystyels - සල්ලි යවන්න නම් අනිවා B'day එක ගහන්න ඕනෙ. ඒත් හරියට බැරි උනොත් සල්ලි යවන්න බෑ. Account Lock උනාට පස්සේ Procedure එක ගැන නම් මං දන්නේ නෑ මචන්. මං එක පාරක් Support Ticket එකක් යවලා මට දවස් 5 විතර ඇතුලත Reply එකක් ආවා.

    ReplyDelete
  15. wade hari machan passport copyak yawwa.heta salli withdraw karanda oni. ubata dawas kiyakinda awe

    ReplyDelete
  16. Minimum payout eka kiyada money brokers la ge.

    ReplyDelete
  17. මච්න් මට කියලදෙන්න MoneyBooker වලට ලන්කාවේන් මුදල් දාන්නේ කොහොමද කියලා බොහෝම ස්තුතිය.......gmsiriwardana@gmail.com

    ReplyDelete
  18. Machan mama HNB debit card eka verify karanna haduwa. Ethakota MB eken ahanawa un dollars keeyak kapa gattada kiyala. But ape account eken adu wenne rupees walin neda?

    Mama HNB card center ekata call karala ahuwama un kiwwa bank branch eken ahanna kiyala. eeta passe ekata call karama kiwwa Dollars walin kiyanna be kiyala. Dan mokada karanne?

    ReplyDelete
  19. Anuradha Edirisuriya,
    mamath card center call kalata wade kara ganna bari una. e paara mama card center ekata giyaa. eeta passe ethana inna lokkekuta kiwwama $$ gaana kiwwa. podi ayata kiwwata nam help kale naha

    ReplyDelete
  20. machan mama mage debit card eka moneybookers ekata link karala moneybookers account eka mage HNB debit card eken verfied wela thiyanwanam mata a HNB debit card ekama paypal malaysian account ekakkata link karala ekath verified karaganna bari weida???

    ReplyDelete
  21. @Chanuka පේපැල් එපා මචන් මනි බුකර් හොදයි මම ගන්නේ එහෙම. මම තාම බැංකුවට ගත්තේ නෑ.

    ReplyDelete
  22. වටිනා කියන එල වැඩක් සහෝ....මම තාම හදාගෙන යනව එකවුන්ට් එක....ස්තූතියි...

    ReplyDelete
  23. කරුණාකර මෙය පහදන්න
    Forex වලදී බ්රෝකර්ට Money Deposit method එක ලෙස Moneybookers තෝරා Moneybookers වලට Debit card එක Add කලෙමි.
    දැන් මුදල් Deposit කිරීමේදී පළමුව Debit card එකෙන් Moneybookers වලට මුදල් Add කර පසුව එතනින් බ්රෝකර්ට ගෙවිය යුතුද ?
    නැත්නම් Moneybookers වලට මුදල් නොදමා බ්රෝකර්ගේ web site එකෙන් Moneybookers details දුන් පසු card එක Add කර ඇති බැවින් ඔවුන්ට ලැබේද?
    මේ සදහා ඉක්මනින් පිළිතුරක් බල පොරොත්තු වේ. ස්තුතියි.

    ReplyDelete
  24. @ Ruchirakard - ක්‍රම දෙකටම කරන්න පුලුවන්. සල්ලි Deposit කරලා ගෙවන්නත් පුලුවන්. සල්ලි නැත්නම් ගෙවන වෙලාවෙදි අහනවා Account එකේ සල්ලි නැති නිසා Payment එක Debit එකෙන් කරන්නද කියලා. එතකොට Debit කාඩ් එකේ සල්ලි Moneybookers හරහා Broker ට යන එක.

    ReplyDelete
  25. බොහොම ස්තුතියි ඔබේ උපදෙසට.....

    ReplyDelete
  26. මචන් Skrill(Moneybookers)මුදල් Payoneer Card එකෙන් ලබා ගන්න පුලුවන්ද?

    ReplyDelete
  27. aiye moneybookers ekata mama emoney hoyala 50$k gaththa.eka salli mama bank ekata ganna hadapuwama mage namin moneybookers lage account ekata money danna oni kiyanawa verfiy karanna.ekata money danne kohomada?? ekata salli dammoth wadak weida??

    ReplyDelete
  28. kawuru hari keyanawada hnb card aken mb kapaganna gana hamogenma un akama ganada kapaganne man card center call kalama un kiyanawa dawas dekak yanawalu

    ReplyDelete
  29. can you tell me how to withdraw money from pal to sri lanka

    ReplyDelete
  30. bank wala Swift Transfer Charges gena poddak hoyala danawada?eka apita balaganna wena widiyak nedda?

    ReplyDelete
  31. machan,money brokers wala monthly rental ekak tiyenawada?

    ReplyDelete
  32. Can i transfer funds from payoneer to moneybookers? pls help

    ReplyDelete
  33. @ Malindu wijesinghe - Moneybookers ලා කිසිම මාසික ගාස්තුවක් අය කරන්නේ නැහැ.

    …කවුරුහරි ක්යන්නකෝ HNB බැංකු ගිණුමකට MB හරහා සල්ලි ගන්නකොට කීයක් විතර කැපුනද කියලා. දවස් කීයකින් සල්ලි එනවාද?

    ReplyDelete
  34. එකවර වැඩි ගානක් ගෙන්න ගන්න එක අපිට ලාබයි. එතකොට Skrill transaction fee එකක් යන්නේ එක සැරයයි. මම HSBC, සම්පත් බැංකුව, HNB, commercial bank, ලංකා බැංකුව (BOC) කියන බැංකු වල account වලට සල්ලි ගෙන්නලා චෙක් කළා. අපිට වාසිම ලංකා බැංකුවට සල්ලි ගෙන්නන එක. කිහිප වාරයක් BOC එකට සල්ලි ගෙන්න ගත්තම අපිට BOC එකේ RFC Account එකක් open කරන්න පුළුවන්. එතකොට කීයක්වත් කැපෙන්නේ නෑ. වැඩකරන දවස් 1-2 ඇතුලත සල්ලි අපේ account එකට බැර වෙනවා. $ එක වැඩිම දවස බලල සල්ලි ගත්තම හරි.

    ReplyDelete
    Replies
    1. mama skirill acount ekak haduwa aluthin!commercial bank debit card eka direct link karala salli ganna puluwanda bank acount ekata!naththan wena paypal wage ekak use karanna wenawada?

      Delete
  35. I Can't signup in money Booker's.Due to no My country Currency there (Sri Lanka Rupee)

    ReplyDelete
  36. MB walin lankawe HNB walata genna gaththata passe bak eken keeyak kapagannawada ??

    ReplyDelete
  37. මම බොහෝ වාරයක් Moneybookers හරහා මගේ බෑන්ක් එකවුන්ට් එකට සල්ලි ( USD ) ගෙන්නාගෙන තියෙනවා. withdraw කරපු ගානම ඇවිත් තිබුනා .නමුත් දැන් මාස කිහිපයක ඉඳන් ලොකු ගානක් අඩු වෙලා (USD 20 ක් විතර ) තමයි මගේ ලෝකල් බෑන්ක් එකවුන්ට් එකට සල්ලි වැටෙන්නේ. මේක ගැන මම Moneybookers ගෙන් අහපුවාම එම අඩු කිරීම ඒ අයගේ remitans bank එකෙන් කරන ලද අඩු කිරීමක් බවත් Moneybookers හට ඒ ගැන කරන්න දෙයක් නැති බවත් reply කරලා තිබුනා . යාලුවනේ උඹලාටත් මෙහෙම දෙයක් වෙලා තියෙනවද ?

    ReplyDelete
  38. pay pal eken money ganna puluwan easyma widiya mokakda???? money exchange ekak haraha moneybookers walata ganna ekata?????
    pls help ekak denna... pay pal eken money ganna puluan easyma widiya kiyala denna

    ReplyDelete
  39. machan mage tiyenne HNB account ekak eke mage name eka tiyenne Lakshan A.S. kiyala eth moneybooker wala tiyenne Arumawadu lakshan kiyala.mage sampurna nam arumawadu sameera lakshan..eka salli ganna giyama auluk weida?
    help me plz

    ReplyDelete
  40. macho....MB ekath ekka transactions karanna puluwan aduma ganak kapana bank 1 mokadda? % kiyada gana kapanne bank eken??

    ReplyDelete
  41. people bank 1 thama aduma.......
    enternet money sinhalen egena ganda anna...
    http://sitemoneylot.blogspot.com/

    ReplyDelete
  42. machan skrill eken salli BOC acunt ekata withdrow karanna ba. cradit card aka verify karanna kiyanawa.. a ai

    ReplyDelete
  43. skrill acc. ekta add krpu crd ekak verify krnkota crd ekn kapagna USD gna type krna tyne kothnada.. eka penan nene plz hlp

    ReplyDelete
  44. Macha help ekak ona ...
    Mage HNB eke tiyenne eka namai mage name anthima nama..
    Skrill ekata nama danakota first name last name denne kohomada.? ekak witarak danawanam danne kotanada.? Ehema dammoth salli gennaganda bariweida. ?
    Help me machanla. ...

    ReplyDelete
  45. ක්‍රෙඩිට් කාඩ්පත් ගණුදෙණු credit card transaction හා ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් කිරීම apply credit card සම්බන්ධයෙන් ඔබට ඇති ඕනෑම ගැටළුවක් වෙත යොමු කරන්න. අපි ඔබට නොමිලේ සහය වෙමු. පිවිසෙන්න! http://cardslanka.blogspot.com/p/blog-page_3287.html

    ReplyDelete
    Replies
    1. thanks saho man ada hnb account ekak open kerala ekata card ekak aran eka international payments welata ok keragaththa....habay bank eken kiyanawa international payments meken keranna puluwan wunata apita salli mekata genna ganna ba kiyala....ekata FIA kiyala account ekak hadanna o ne kiyanawa....mokakda meke aththa??

      Delete
  46. Help me!
    can transfer the money from payza to skrill.

    ReplyDelete
  47. bank account ekat verify karanna oneda?

    ReplyDelete
  48. mcn PAYPAL eke thiyena slli skrill eka gannae kohomada kiyala kiyapanko

    ReplyDelete
  49. thank you for this article but i have a problem. mage first withdraw eka ganna yaddi amount eka dana thena USD 13 demmama eka continue wennethuwa " please enter amount equal or less USD 10 kiyala enawa . 10 demmama "please enter amount higher 10.59 kiyala enawa mata continue karanna be godak serayak kala hari yanne withdraw karanna denne . please help me.....

    ReplyDelete
  50. මගේ paypal එක හැදුවේ Sri Lanka කියලා. ඒනිසා account එකට සල්ලි ගන්න බැහැ. ඒක හදාගන්නෙ කොහොමද ?
    ස්තූතියි.

    ReplyDelete
  51. machan uba skrill gana dala thiyena tika update kalot komada skrill eka verifi karanne komada?

    ReplyDelete
    Replies
    1. ube prashne pahadili na. man hithanne uba ahanne skrill ekata visa card ekak add kallla eka verify karanne komada kiyana eka wenna ona?

      Delete
  52. adfly log wenna http://adf.ly/?id=11952429

    ReplyDelete
  53. makata salli dane kohomada?
    paypal,paiza,payoneer,walin mokakinda salli dana hati kiyala danta ?
    makata paypal accunt ake gmail aka dilada log wanna one

    ReplyDelete
  54. https://goo.gl/9XYja5
    menna me site eka gana tikak balanna math karanawa hodai naraka naa 100$ 1y adagena yanna puluwannam 3500$ eha hoyanna puluwan kisima aulak nathiwa monawa unath tikak hoyala balala karanna goodluck.

    ReplyDelete
  55. kohomada paypall wala thiyana salli skill walata gnna gannea

    ReplyDelete
  56. දෑන් Skrill එකේ සල්ලි eZcash හරහා පහසුවෙන් හා අඩු වියදමින් ගෙන්න ගන්න පුලුවන්.හෙනම් මෙන්න විදිය..

    http://j.gs/14365105/skrill-money-to-ezcash

    ReplyDelete
  57. kohomada payza wala salli skill wetha transfer karannea danna kenak kiyanawada mata..plz help me.........

    0712299243 SMS ... video akak thiyanawanm link me plz

    ReplyDelete
  58. kohomada payza wala salli skill wetha transfer karannea danna kenak kiyanawada mata..plz help me.........

    0712299243 SMS ... video akak thiyanawanm link me plz

    ReplyDelete
  59. අපිට සල්ලි යවන්න බැරිද.ඒ කියන්නේ payment එකක් කරන්න බැරිද

    ReplyDelete
  60. මේ වැඩ කිඩ ඔක්කොම සරලව සිංහලෙන් කියල දෙනවට ගොඩක් ස්තූතියි මචං.මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා Skrill Account එකක් හැදීම සම්බන්දයෙන්.මේකයි,මං අලුතින් Account එකක් හදන්න ගියාම ඒකෙ එක තැනකදි අහනව අපේ රටයි,පාවිච්චි කරන මුදල් ඒකකයයි.ඒකෙ මම රට Sri Lanka කියල දුන්නා.ඒත් මුදල් ඒකකය තෝරන්න තියෙන තැන වැටෙන්නෙ U S Dollars(USD) කියල.එතන ලිස්ට් එකක් තියෙනව.ඒත් ඒ ලිස්ට් එකේ Sri Lankan Rupees නැහැ.ඔන්න ඕක තමයි මචං ප්‍රශ්නෙ.ම්ං මොකක්ද ඒකට කරන්න ඕනෙ? පුලුවන්නම් කියල දෙන්න.ලොකු උදව්වක්.(පිටරට Acoount එකක Dollars වලින් තියෙන අපේ සල්ලි Dollars විදියටම අපේ Normal බැංකු Account වලට ගෙන්නන්න බෑ නේද? පුලුවන්නම් ඒකත් කියන්න.)

    බොහොම ස්තූතියි.ජයවෙවා!

    ReplyDelete
  61. Mt skril ekt salli diposit krnn denne na mcn e ai

    ReplyDelete
  62. Mt skril ekt salli diposit krnn denne na mcn e ai

    ReplyDelete
  63. muchan la . Skrill walin wage site ekakin savings acc ekkakata gana puluwan uparimaya limit ekak tiyanawada. Central bank eka case nadda

    ReplyDelete
  64. muchan la . Skrill walin wage site ekakin savings acc ekkakata gana puluwan uparimaya limit ekak tiyanawada. Central bank eka case nadda

    ReplyDelete
  65. api dollar 3000k wage ekawara gennuwothin maha bankuwa haraha yana oni wei da nattam eka nikanma acc ekata ei da? kauruwat gennapu kenek inawada echcharA?

    ReplyDelete
  66. Skrill account eken $9 withra mulinama withdraw krnna puluwanda?please help me.

    ReplyDelete
  67. This comment has been removed by the author.

    ReplyDelete
  68. Internet එක කියන්නෙ ඉගෙන ගන්න අයට ගොඩක් වටින තැනක්. http://adf.ly/17166325/it-lessons

    ReplyDelete
  69. Mata dena ganna oni yaluwa skills walata HNB eke card ekak link karala thiyenawanam aye Commercial eke Card ekak link karanna puluwan da ,, A wageema skrills account eke namai address ekai samananam commercial ekata bank transfer Haraha salli gennaganna puluwanda,,, onama bank ekakata transfer karaganna puluwan da Namai address ekak eka samananam

    ReplyDelete
  70. e bay skrill support karanawada selling walata

    ReplyDelete
  71. Shehan - danna knk kynwda skrill eka wadima cash limit eka kiyda doller 200,000 unt transfer krna pulwanda laknwta a wage gnk gtma tax ekk wadinwda

    ReplyDelete
  72. machan mama paypal ekak haduwa malaysian dala. eke receive money pennanawa. invoice ekak yawanna one cutomerta send invoice click kalama en form eke // / / me wage iri tikak witharane penne akuru penne ne. hethuwa mokakda. kohoma hari ekata salli gennagaththoth mata e salli mage bank account ekata ganne kohomada. cylon bank eken eka karanna puluwanda.

    ReplyDelete