Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Thursday, October 27, 2011

Blog එකකින් සල්ලි හොයනවනම් ඉතින් Adsense ම තමයි. ඒත් ඉතින් එතකොට Blog එක ඉංග්‍රීසියෙන් කරන්න ඕනෙ. මොකද Sinhala Blogs වලට Adsense Support කරන්නේ නෑනෙ. මාත් කාලයක් Adhitz Ads දාලා තිබ්බා. ඒත් වැඩක් නෑ. මාස 4 වෙලත් එකතු උනේ $ 0.38. අනික Payout එකත් $25 වෙනකන් ඉන්න ඕනෙ. අද මට හම්බුනා නියම Network එකක්. ඒක තමයි ity.im


මම මේක හොඳයි කියන්නේ හේතු කීපයක් නිසා. මූලිකම හේතුව තමයි මේක සිංහල භාෂාවෙන් තියෙන බ්ලොග් වලටත් Support කරනවා. මේක ගොඩක් අයට වැදගත් වෙයි මොකද වැඩි දෙනෙක් බ්ලොග් කරන්නේ සිංහලෙන්නේ. අනිත් ගොඩක් Networks සිංහල වලට Support කරන්නේ නෑනෙ. ඒ නිසා නිකන් තියෙන Blog එකෙන් කීයක් හරි හොයා ගන්න මේක හොඳ අවස්ථාවක්.


තව හේතුවක් තමයි මේකෙ Clicks වලට විතරක් නෙවෙයි ගෙවන්නේ. Page Impressions වලටත් ගෙවනවා. ඒ කියන්නේ ඔයාගෙ බ්ලොග් එකට කට්ටිය එනවා නම් Click නොකරත් සල්ලි හම්බෙනවා. මං මේ Ads දාලා  පැය 5 කට විතර පස්සේ බ්ලොග් එකේ එකම Ad Click එකක්වත් නැතුව මට $0.02 හම්බ වෙලා තිබ්බා Page Impressions වලින් විතරක්.


මේ Site එකෙන් ක්‍රම කීපයකට සල්ලි හොයන්න පුලුවන්. එකක් තමයි තමන්ගේ Blog එකේ හරි Site එකේ හරි Ads දාලා. තව ක්‍රමයක් තමයි Url Shorten කියන්නේ. ඒ කියන්නේ අපි මොකක්හරි Web Address එකක් කෙටි කරලා ඒ ලින්ක් එකෙන් සල්ලි හොයන එක. නිකන් adf.ly, linkbucks, goo.gl වගේ. තවත් ක්‍රමයක් තමයි Referrals ලා මගින්. මේ ක්‍රම නිසා ඉක්මනටම අපිට අනිත් Networks වලට වඩා කලින් සල්ලි හොයන්න පුලුවන්. මේකට කැමති කට්ටිය පල්ලෙහා තියෙන Banner එක Click කරලා Register වෙන්නකෝ.




ආහ්. කියන්න අමතක උනානේ. මේකෙ Minimum Payout එක $ 3.00 යි. ඒ නිසා ඉක්මනටම Payout එකත් ගන්න පුලුවන් වෙයි. Paypal වලට තමයි ගෙවන්නේ.

41 comments:

  1. meke ads thawa ads ekka unath daanna puluwanda?

    ReplyDelete
  2. @ Lasith - Thanks මචන්
    @ Dilina - පුලුවන් මචෝ. හැබැයි Adsense තියෙනවනම් දාන්න එපා. අනිත් Networks අවුලක් නෑ.

    ReplyDelete
  3. @ rain forests - Alertpay වලටත් කලින් ගෙව්වා. ඒත් දැන් කොහොමද දන්නේ නෑ.

    ReplyDelete
  4. machang umbata $0.02 hambawela thibbe kochchra Page Impressions walinda?

    ReplyDelete
  5. @ Apekade - Impressions 400 වගේ මචන්. Sri Lankan Visits නිසා ලොකු ගානක් එන්නේ නෑ. ඒත් නිකන් තියෙන එකනේ බං.

    ReplyDelete
  6. ela ela math try ekak deela balannam Thanks machang umba site eka hondata karanawa

    ReplyDelete
  7. එකෙන් දෙන code එක paste කරන්ඩ ඕනේ කොතනද? HTML GADGET එකක් දාලද?

    ReplyDelete
  8. macho adsence ekka use karanna bari weida?

    ReplyDelete
  9. ube banner 1 click kalama ubatath hoda ganak enawa. Katta kapati

    ReplyDelete
  10. @ Apekade - Thanks මචන්.

    @ Vishwajith Rajapakse - ඔව් මචෝ. Html/ Javasript Gadget එකක් විදිහට තමයි.

    @ sanath - Adsense තියෙවනම් කොහොමත්ම use කරන්න එපා මචන්. මොකද මේකෙ Pop Ups generate වෙනවා.

    @ ඔව් බං. ලක්ෂ ගානක් මාසෙට හම්බෙනවා. උඹ Referral Marketing ගැන අහලම නෑ වගේ. හික්ස්.

    ReplyDelete
  11. hari hari bun.jork1k kale. Supiriyata uba site1 karanawa. Digatama karanna. All the best

    ReplyDelete
  12. machan me ity.im wage wena sites nadda Impression ekata pay karana. mage site ekak thiyenawa eke daily user visits 800+ but 1day walatama awilla thibune $0.07 gaanakne :(

    ReplyDelete
  13. how to withdraw money from payza to sri lanka.pls help.

    ReplyDelete
  14. මරුග උබට සුවර්ද මේක
    Download free software

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. සල්ලි හොයමු ඇවිත් බලන්න
    http://kikmathamay.blogspot.com/

    ReplyDelete
  17. http://onlinemoneybestway.blogspot.com/2013/03/e.html

    http://moneylankablog.blogspot.com/2013/04/blog-post.html

    http://onlinemoneybestway.blogspot.com/2013/03/blog-post_24.html

    http://emoneyyy.blogspot.com/2013/05/blog-post.html

    http://kikmathamay.blogspot.com/2013/03/blog-post_27.html

    ReplyDelete
  18. meken ape blog ekata ads ganne kohomda ban

    ReplyDelete
  19. meke oyata geweem karala thiyanawada?

    ReplyDelete
  20. ity.im කියන්නේ scam සයිට් එකක්ලු...ඒ කියන්නේ අපිට සල්ලි දෙන්නේ නෑ ලු.
    මෙතනින් ගිහින් බලන්න................
    http://goo.gl/EQkWb

    ReplyDelete
  21. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  22. meken kohomada dr karanne..mkda karnna ona

    ReplyDelete
  23. ඔයාගේ සයිට්/blog එකෙන් ලේසියෙන්ම මුදලක් හොයාගමු(Impressions වලටත් සල්ලි)
    ඔයාගේ සයිට් එකෙන් ලේසියෙන්ම මුදලක් හොයාගමු කිලික් වලට අමතරව ඉන්පශර් (පිටු පෙරලෙන අගයන්) වලටත් මුදල් ගෙවන හොද සයිට් එකක් .මෙ ස්යිට් එක wordlink සයිට් එකේ අයිති කරුගේ මයි.වඩ් ලින්ක් එකේ සල්ලි ගෙවනවනේ එ කියන්නේ රෙෆ්බැන් වලත් අනිවා සල්ලි හම්බ වෙයි..මමත් ලගදී මගේ සයිට් එකට දැම්මේ
    http://sitemoneylot.blogspot.com/2014/03/blog-impressions_19.html

    ReplyDelete
  24. Ube site eka pattai mchn. Mata hambawuna facebook you tube googleplus twitter walin salli hoyanna puluwan site ekak. Menna link eka http://adf.ly/pJFOG

    ReplyDelete
  25. Web Site ekak nathuwa AdsSense Account ekak hadagena salli hoyana kramayak gana dana ganna enna me link ekata...

    http://adf.ly/16SMEe

    ReplyDelete
  26. අයියේ මම ity.im 1කේ රෙජිස්ටර් උනා.දැන් කොහොමද මගේ බ්ලොග් 1කට අැඩ් දාන්නේ?

    ReplyDelete
  27. බ්ලොග් පෝස්ට් වලට අැනිමේශන් දාන්නේ කොහොමද?

    ReplyDelete
  28. www.allinoneelectronic.blogspot.com lear about Computer software and hardware

    ReplyDelete
  29. මචන් මේක scam සයිට් එකක් කියල ගූහල් එකේ හැම තැනම තියනවා බන්. මේකෙන් cashout කරන්න ගිහින් ගොඩක් අයගේ account අයින් වෙලාලු, ඒමදිවට තවත් හේතු ගොඩක් තියනවා බන් නෙට් එකේ.

    ReplyDelete
  30. සල්ලි හොයමු ඇවිත් බලන්න
    ]https://www.blogger.com
    https://www.blogger.com

    ReplyDelete
  31. If you are looking for an excellent contextual advertising network, I recommend you take a look at PropellerAds.

    ReplyDelete
  32. http://adf.ly/1o275C

    Click link
    Adf.ly ගැන විස්තරය..

    ReplyDelete