Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Saturday, September 17, 2011

මේක තමයි වැඩ කිඩ බ්ලොග් එකේ දාන 50 වෙනි Post එක. 50 වෙනි Post එක වෙනුවෙන් හැමෝටම වැදගත් වෙන දෙයක් තමයි දෙන්න යන්නේ. අද ඔයාලට කියලා දෙන්නේ තමන්ගේ බ්ලොග් එකේ හරි Website එකේ හරි තත්ත්වය බලාගන්න පුලුවන් Site එකක් ගැන. මේකෙ නම තමයි WooRank. හරියටම කියනවා නම් මේක Website Analysis Tool එකක්.

http://www.woorank.com


මේ Website එකේ තියෙන විශේෂත්වය තමයි මේකෙන් ඔයාලගෙ බ්ලොග් එක Rank කරනවා. එහෙම Rank කරන්නේ කරුණු විශාල ගණනක් සලකා බලලා. ඔයාලට තියෙන්නේ ඔයාලගෙ බ්ලොග් එකේ නම ගහන්න විතරයි. ඔන්න වැඩකිඩ බ්ලොග් එකේ Rank එක බලා ගන්න පුලුවන් මේ පහල තියෙන පිංතූරෙන්.






දැන් ඔයාල බලයි Rank කරා කියලා බ්ලොග් එකට ඇති වැඩේ මොකක්ද කියලා. ඔන්න බ්ලොග් එක Rank උනාට පස්සේ එනවා Report එකක්. මේ Report එකේ ඔයාගේ බ්ලොග් එක ගැන හැම විස්තරයක්ම තියෙනවා. ඒ විතරක් නෙවෙයි බ්ලොග් එකේ තියෙන වැරදි සේරම පෙන්නනවා. දැන් ඒ වැරදි බලලා ඒ වැරදි කොහොමද නිවැරදි කරගන්නේ කියලත් එයාලා කියලා දෙනවා. ඔන්න මේ Site එක ගැන දැනගන්න කලින් මගේ බ්ලොග් එකේ Meta Tag, Meta Description එහෙම දාල තිබ්බෙත් නෑ. මේකෙන් දැක්කට පස්සේ තමයි ඒවා දාන්න මතක් උනේ.


අනික මේකෙන් අපේ බ්ලොග් එක Backlink වෙලා තියෙන විස්තර එහෙමත් බලා ගන්න පුලුවන්. ඒ නිසා SEO කරන්නත් ලේසියි. මං මුලින්ම Check කරනකොට මට Blog එකට ආවේ Rank එක 39.6 විතරයි. ඒත් වැරදි එහෙම හරිගස්සලා ගත්තම ඔන්න දැන් 47.7 තියෙනවා. තව වැරදි එහෙම තියෙනවා. ඒ ටිකත් හිමිහිට හදා ගන්න ඕන. ඔයාලත් ඔයාලගේ Rank එක Check කරලා එක එක්කෙනාගේ Site එක්ක සංසන්දනය කරලා බලන්නකෝ. බලලා ඉතින් අපිටත් කියන්න්කෝ ඔයාලගෙ Rank එකත්.

22 comments:

  1. @ yapawijeratne & සාතන් - Thanks a lot මචන්ලා. කොහොමද බ්ලොග් එකේ රෑන්ක් එහෙම?

    ReplyDelete
  2. නියමයි යාලුවා

    ReplyDelete
  3. පට්ට නියමයි මචෝ....

    ReplyDelete
  4. @ නදී - Thanks සහෝදරී.
    @ RMC DEX - Thanks මචන්.

    ඔන්න මං බ්ලොග් එක Google Analytics වලටත් දැම්මා. දැන් රෑන්ක් එක 48.4 උනා :)

    ReplyDelete
  5. නියම පෝස්ට් එකක්. මාත් අත්හදා බලන්න ඕනා.

    ReplyDelete
  6. එල බ්ලොග් එක මචන්.. දිගටම කරගෙන යන්න මගෙන් සුබපෑතුම්

    ReplyDelete
  7. දැන්ම බලනව..ස්තූතියි සහෝ....!!!

    ReplyDelete
  8. @ මධුරංග, trickhunters.tk, පිසාචයා - Thanks a lot මචන්ලා. :)

    ReplyDelete
  9. niyamai බන් ,,,සිංහල සෝන්ග් කොර්ඩ්ස් ඕනනම් යන්න මේ සයිට් එකට >
    http://chordsrilanka.blogspot.com/

    ReplyDelete
  10. ela.. loku udawwak ape site wala adu paadu balaaganna.. Keep it Up machan

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. we are buy and sale ebay products in sri lanka

    if you buy and sale ebay products with sri lankan ebay.now we do for you.Find great deals for used electronics in Sri Lanka including mobile phones, computers, laptops, TVs, home theatres and much more.
    contact sri lankan ebay house
    www.srilankanebay.com

    ReplyDelete
  13. www.allinoneelectronic.blogspot.com Computer hardware and software

    ReplyDelete
  14. elas
    www.motherhood.website
    website walatat wada kali tikak dapanko

    ReplyDelete
  15. ස්තූතියි මචෝ http://vikasitha1.blogspot.com/ බ්ලොග් එකෙනුත් සුබපතුම්

    ReplyDelete