Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Saturday, August 13, 2011

මේ දවස් වල ගොඩක් දෙනෙක් උනන්දු මාතෘකාවක් තමයි Forex කියන්නේ. මතකනේ කාලයක් E-money ගැන පංති ආවා. දැන් ඔන්න Forex පංතිත් පටන් අරන්. ඒත් ඉතින් මම නම් ඕවා කියලා දෙන්නේ නිකන් නොවැ.
..:: හික්ස් ::..
අපේ වැඩකිඩ Contact Form එකෙන් කෙනෙක් අහලා තිබුණා Forex කරන්න හොඳම කාලය මොකක්ද කියලා. ඒ නිසා තමයි මං හිතුවේ අනිත් අයටත් දැන ගන්න මේ ගැන දාන එක හොඳයි කියලා.


Forex වලදි හොඳම කාලය කියලා එකක් නෑ ඉතින්. Loss වෙන්නෙ නැතුව Trade කරනකන් ඒක තමයි හොඳම කාලය. ඒත් Forex Market එකේ Liquidity Hours වලදි Trade කරොත් Profit එක Maximize කරගන්න පුලුවන්. මෙන්න මෙතනදි තමයි Power Hours කියන දේ වැදගත් වෙන්නේ. කෙටියෙන්ම කියනවනම් මේකෙන් කියන්නේ Volume සහ Volatility කියන සංකල්ප දෙක ගැන.


Power Hours වලදි මේ Volume සහ Volatility කියන සංකල්ප දෙක උපරිමය කරා ලං වෙනවා. High Volume කියන්නේ විවිධ Currency Pairs ඉතා විශාල වශයෙන් ගැනීම හා විකිණීම. High Volatility කියන්නේ ඉතාමත් වේගයෙන් මිල උච්චාවචනය වීම. මෙන්න මේ Power Hours හැදිලා තියෙන්නේ ගොඩක් වෙලාවට European (London) Session එක හා US (New York) Session ආරම්භ වන හා අවසාන වන කාල වලදී. පහළ තියෙන්නේ Power Hours වේලාවන්


GMT වලින් නම්,
European (London) Session - 06.00 - 14.00
US (New York) Session - 12.00 - 19.00

‍ශ්‍රී ලංකාවේ වෙලාවෙන් නම්,
European (London) Session - 11.30 am - 7.30 pm
US (New York) Session - 5.30 pm - 0.30 am


මෙන්න මේ Power Hours වලදී පහත තියෙන Pairs වලින් ලාභ ලබන්න පුලුවන්.
  • EUR/USD
  • USD/CHF
  • USD/CAD
  • GBP/JPY
  • GBP/CHF 
Power Hours වලදී ගොඩක්ම වැදගත් වෙන්නේ Hot Zone එක. ඒ කියන්නේ European (London) Session එක හා US (New York) Session එක Overlap වෙන කාලය. කෙටියෙන්ම කියනවනම් European (London) Session එක අවසන් වන හා US (New York) Session එක ආරම්භ වන වේලාවන් අතර කාලය. (ලංකාවේ වෙලාවෙන් නම් 5.30 pm - 7.30 pm අතර කාලය.)


මීට අමතරව USD/JPY Pair එක ගැන උනන්දු අයට Liquidity වැඩි වෙන්නෙ Asian Session එකේදි.

GMT වලින් නම්, 
Asian Session - 22.00 - 06.00

‍‍ශ්‍රී ලංකාවේ වෙලාවෙන් නම්,

Asian Session - 3.30 am - 11.30 am


Forex Market එක අඩුවෙන්ම Active වෙලාව තමයි European - Asian Sessions Overlap වෙන කාලය. මේ වෙලාවෙ තමයි Professional Traders ලා පොඩි නින්දක් දාන්නේ. ඒ නිසා මේ වෙලාවට කියනවා Cold Zone කියලා. මේ වෙලාවෙ Trade කරන එක ටිකක් අනතුරුදායකයි මොකද Price Movements ගොඩක්ම අඩු නිසා.

ඔන්න මං නැකැත් වේලාවන් ටික දුන්නා. නැකත බලලම වැඩ අල්ලන්නකෝ එහෙනම්.
..:: හික්ස් ::..

9 comments:

  1. machan forex 123 strategy 1 gana tikak explain karanawada?
    anika mata roboforex walata money daagannna vidiyak kiyanna..mage laga tiyenne moneybooker and paypal..liberty reserve wala money na

    ReplyDelete
  2. හරි මං පොඩි වෙලාවක් සෙට් උනොත් ඒ ගැනත් Post එකක් දාන්නම්. MoneyBookers ලංකාවේ Accounts වලින් සල්ලි දාන්න වගේම Withdraw කරන්න දෙන්නෙ නෑ. හැබැයි වෙන රටක එකකින් පුලුවන් වෙයි. මං පිටරට යාලුවෙක්ට කියලා Montenegro කියන රටේ MoneyBookers Account එකක් හදාගත්තා. ඒකට පුලුවන් උනා RoboForex වලින් Withdraw කරන්න.

    මෙන්න මේ Forum එකේ පොඩ්ඩක් Help එකක් දාලා බලන්න. ඕක ලංකාවේ Forex ගැන කතා කරන්න හදපු එකක්.
    http://goo.gl/Qm77w

    ReplyDelete
  3. machan help 1k vidiyata puluwan nam matath yaluwekta kiyala moneybooker 1k hadala deepanko deposit withdraw karanna puluwan country 1kin

    ReplyDelete
  4. forex wala technical analyzing methods monawada?

    ReplyDelete
  5. GPS robot [10x increase of the deposit amount]

    I just finished a webinar with Mark and his partner, Antony, two days ago and it was AWESOME.

    During the webinar MARK and ANTONY shared their secrets to success and answered questions about their new version of the GPS Forex Robot that CAME OUT TODAY!

    ReplyDelete

  6. Most 100 accurate forex signals service provider is Hot Forex Signal. Hot Forex Signal Provide best forex signals and forex trade copier service. To get this service you can get two option, one is trail another is premium. Trial signal services will provide you limited signals, on the other hand, the premium signals services will provide you their full service at a contracted period.
    Hot Forex Signal: http://www.hotforexsignal.com/

    ReplyDelete
  7. forexvipsignal is the most popular forex signals service provider in the world. forexvipsignal provide 100% accurate forex signal and best forex signal service.
    Forex Signals Providers in UK | Best Forex Trading Signal Provider in UK

    ReplyDelete