ගොඩක් අය Ebay එකෙන් බඩු ගන්න Try කරනවනේ. ඒත් සල්ලි ගෙවන්න නම් Verified Paypal එකක් ඕනේ. අනික PayPal එක Sri Lankan නම් Verified උනත් සල්ලි කැපෙන්නෙ Bank Account එකෙන්. ඒ නිසා මං කියලා දෙන්නේ Verified Malaysian PayPal එකක් හදාගන්න හැටි. හරි අපි දැන් Step By Step යමුකෝ. මං මේක කොටස් දෙකකට කියලා දෙන්න යන්නේ. මුල් කොටස සාමාන්‍යයෙන් Money Receive කරන්න පුලුවන් විදිහේ Paypal එකක් හදන හැටි ගැන.
මුලින්ම යන්න https://www.paypal.com එකට. ඒකෙ ඉහලිම ඇති Sign Up කියලා. ඔය ලින්ක් එකට ගියාම එයි Register වෙන Page එකක්. ඒකෙ රටට Malaysia තෝරන්න. එකපාරම Premier Account එකක්ම හදා ගන්න එක හොඳයි.
හරි දැන් එන Form එකේ ඔයාගේ ඇත්තම විස්තර දෙන්න. ඕකේ Last Name කියන තැනට හරියටම නම දෙන්න. මොකද Bank Account එකේ Last Name එකයි Paypal එකේ Last Name එකයි සමාන වෙන්න ඕනේ.
Address එකත් හරියටම දෙන්න. හැබැයි Nationality එක Malaysia තියන්න. Postal Code එකට 11111 දෙන්න. කැමති Phone No එකකුත් දෙන්න. දැන් Agree and Create Account දෙන්න.
දැන් Card එක Connect කරන්න කියලා ඇහුවොත් Cancel කරලා Account එකට ලොග් වෙන්න. දැන් ඔයාලට Email එකක් ඇවිත් ඇති Paypal එකෙන්. ඒකෙ තියෙන Confirm Code එක Copy කරලා Ebay Account එක Confirm කරගන්න.
දැන් අපි Primary Currency එක වෙනස් කරගමු USD වලට. මොකද අපි හැදුවේ Malaysian එකක් නිසා ඔයාලගේ Balance එක ඇත්තේ MYR විදිහට. මේ විදිහට Manage Currency ගිහින් USD වලට Change කරගන්න.
හරි දැන් Account එක හදලා තියෙන්නේ මේකට ඔයාලට ඕන ක්‍රමයකින් සල්ලි Receive කරන්න පුලුවන්. ගොඩක් අය PTC කරන නිසා ඒවගෙන් සල්ලි මේ Account එකට Withdraw කරන්න පුලුවන් ලේසියෙන්ම.
මේක තාමත් Verified නෑ. ඒත් අපි ලංකාවේ උනත් දැන් Paypal එකට Money Receive කරන්න පුලුවන්. අපි ඊළඟ Post එකෙන් බලමු කොහොමද මේක Verify කරන්නේ කියලා.
මෙන්න PayPal Verify කරන විදිහ.
සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1
Saturday, July 9, 2011
Subscribe to:
Post Comments (Atom)







machan verify karanne natiwa payment recive karanna puluwanda account 1ta
@ Nenasala-Anuradhapura - පුලුවන් මචන්. Malaysian නම් හැදුවේ Receive කරන්න පුලුවන්. Verify කරන්න ඕනේ නෑ.
machan mama microworkers karannawa..podi podi payments gannawa..mama kalin gatte moneybooker 1ta..dan mama haduwa oya kiyala timbuna vidiyata paypal 1k..ahemanam mama me sare paypal 1ta request karannam..aulak wena 1k na neda?
@ Nenasala-Anuradhapura - ඔව් සල්ලි ගන්න පුලුවන්. ඒත් මම නම් කියන්නේ ඔයා Microworkers එකෙන් ගන්න සල්ලි Moneybookers ම ගන්න. මොකද ඒකේ Transaction Charges ගොඩක් අඩුයි. Bank එකට ගන්න ඕනෙ නැත්තම් Paypal එකට ගන්න. කිසිම ප්‍රශ්නයක් නෑ.
ow machan ebay 1n monawa hari podi item 1k ganna haduwe...machan umbe roboforex 1 wada kohomada..mage free bonus 1 iwarai..keeyak wath earn karanna bari una..mama money booker walin 10$ daaganna haduwa roboforex account 1ta ..eth moneybooker payment send karanna senne na..paypal puluwan weida?ahema money deposit karala forex karana 1 aulak nadda?umba godak expert ne me field 1..podi explantion 1k deepan machan..thank u very much
thank you machan..machan HNB visa card 1k link karapuwama paypal 1 tiyena money aekata ganna puluwanda?1 transaction 1kata keeyak charge karanawada kiyala dannawada ?
Nenasala-Anuradhapura - එහෙනම් කමක් නෑ මචන්. ලංකාවේ Anti Money Laundering Policy අනුව Sri Lankan MoneyBookers Account වලින් Gaming Gambling විදිහට Register කරපු Site වලට සල්ලි දාන්න වගේම සල්ලි ගන්න බෑලු. ඒ නිසා MoneyBookers හරියන එකක් නෑ.
Paypal එකෙන් සල්ලි ගන්න පුලුවන්. ඒත් Transaction Charges නම් දන්නේ නෑ. ඔයාට විස්තර් ඕනෙ නම් වැඩකිඩ Contact Form එකෙන් ඔයාගේ Email එකත් එක්ක ප්‍රශ්නේ එවන්න.
RoboForex Paypal වලට Support නෑ මචන්. මම කරන්නේ LibertyReserve වලින්.
machan malaysia widihata heduwama phone number eka ganne nehe ban
@ lahiru - මචන් Phone ණො එකට ඕකේ Auto +60 වැටෙනවා. ඒ නිසා 94 නැතුව 713555555 වගේ ගහන්න. උදා : 94713555555 නම් ඔයා ගහන්න ඕනෙ 713555555 විතරයි.
etakota apiwa contact karanna puluwanda?
anith eka thama (Home Telephone - Primary) kiyala wetila tiyenne
awlak nehe ne
me anith eka tham mage balance eka pennanawa PayPal balance: $3.25 USD
mehema wenne kohomada
@ lahiru - ඒක අවුලක් නෑ මචන්. එඅයාලට අපිව Contact කරන්න ඕන වෙන්නේ නෑ. හැබැයි Limit උනොත් නම් ආයේ Paypal එක හදා ගන්න වෙන එකක් නෑ. ඒත් Limit වෙන්න පුලුවන් හැකියාව ගොඩක් අඩුයි. ඔයා Verify කරාද? Verify කරොත් Paypal එකෙන් අපිට MYR 10.00 නිකන් දෙනවා. ඒක USD වලට Convert උනාම ඔය වගේ ගානක් තමයි එන්නේ.
මචං paypal account එක Malaysia හැදුවට ebay account එක ලංකාවේ
(sri lanka) එකක් උනාට අව්ලක් න නේද
@ madhushanka - ඒක කිසිම අවුලක් නෑ මචන් :)
machan thanks 4 ur everything.
mata thawa problem ekak tiyenawa. machan mama malaysian walata paypal eka heduwata passe ebay witharada badu ganna puluwan? mama buyincoins eke badu ganna giyahama wetena address eke country eka malaysia kiyala thama pennan ne maara awlak ne ban den ekata payapl eken pay karanna be
මචං address එකට ගහන‍්න ඕන අපේ ගෙදර address එකද ? ebay වලින‍් බඩු ගන‍්න paypal එක vertify කරන‍්න onada?
address eka Lankawe ekada denne? ebay badu enne me address ekatada machan.
thank අයියා මාත් එකක් හදා ගත්තා .
මේ විදියට ස්ල්ලි ගෙන්වගෙන තියද?
PAYPAL 1A SALLI DAGANNE KOHOMADA
machan ebay aken item akak gaththama paypal address akenda ship karanne?? athakota aka yanne Malaysia walatane......... help...
machan api malesiyan paypal ekk hadadi paypal details walata danne malesiyan ewada
help me machan
State ekata mokakda danne?Ethakota eka issaraha thiyena ekata?
Ara vvc card ekakin verify karanne kohomada?
yaluwa man ebay eke badu wagayak sell karanna hithan inne.ma gawa persanal paypal account ekak tiyenne.anika man ekata mage web card ekath ad karala tatenne.ekata money recieve karanna puluwanda.neththan veryfy accont ekak hada ganna oneda.ehema hadala card eka apau ad kaloth card eka disable karaida.
machan http://www.jokeroo.com/ me wage site walin money ganna puluwan USA,UK,CANADA wage ratawal tikakata vitarai.api malaysian paypal ekak haduwama ekata money ganna puluwan weida??
paypal walata ena money HNB account ekata withdraw karaganna puluwanda apita awlak nathuwa??
thnx.......
මචන් මම internet 1න් සල්ලි හොයන සීන් එක ගැන මාර විදියට හෙවිවා ඒවගේම හොද ලනුත් කෑව
නිකන් සල්ලිත් වියදමි කරගත්ත කියල දුන්නේ bux.to විතරයි
මට පොඞිඞක් කියල දෙනවද සිරාවටම සල්ලි ගන්න පුලුවන් විදියක් පිං මචන්
ආ මම ටික දවසකින් කටාර් ජොබකට යන්නත් ඉන්නෙ එහෙම උනොත් අවුලක් වෙයිද
මගේ පේපල් එකේ US $ -345 ක් පෙන්නනවා. එහෙම වෙන්නේ කොහොමද?
mama Paypal acc haduwe Srilankan kiyala .....Eka aulak nadda?
මචං මම උඹ කියපු විදිහට Malaysian Paypal Account එකක් හදල (හැබැයි Verified කලේ නම් නෑ) ඒක Neobux එකට දැම්ම ඒත් මට තාම Neobux එකෙන් Paypal එකට Cash out එකක් ගන්ඩ බෑනෙ(මගෙ Neobux Account එකේ 2$ ට වැඩි ගානක් තියෙනව) දන්න කෙනෙක් ඉන්නව නම් Paypal එකට Cash out එකක් ගන්න විදිහ කියනවද ලොකු උදව්වක්...!!
mata denaganda puluwanda commercial bank eke debit card eka pay pal walata use kalekida kiyala???
Visitsabaragamuwa.com
puluwan :) mamath kala chip eka thiyena eken
Machan mehema karama api paypal eke address eke country eka malaysia neda watenne? :O eka change karannath bane? then ebay eken order karana dewal enneth paypal address ekatane? so eka lankawata eida? address eka malaysiane? :O
bank account eke add keroth receive karanne puluwanda?
mone bank account ekak dammoth hodhe?
pls rply!!!
ඒකෙ තියෙන Confirm Code එක Copy කරලා Ebay Account එක Confirm කරගන්න.meka karanne kohomada?pls help..
Mata denatamath paypal acc ekak thiyenawa ebay walin badu ganna.
1. mata denata thiyena Ebay account ekata Me hadagaththa maly Paypal account eka add karagena badu wikunanna ganna berida?
2. Kalin Paypal ekata pawichchi kaeapu sampath web card eka maly paypal account ekata yodaganna puluwanda?
Please help me machan...
වටින පෝස්ට් එකක් මිත්‍රයා!!
Machn apita HNB visa debit card ekata add wena salli athata ganna pulwanda?
amachan ebay akata Ebay Account එක Confirm karanne kohomadaa