Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Wednesday, May 18, 2011

මං ඊයේ දාපු මෙන්න එක දවසින් Forex කරලා ගත්ත ආදායම කියන Post එක බලන්න මේ වෙනකොට 1000 ටත් වඩා ඇවිත්. Forex ගැන මාර උනන්දුවක්නේ අපේ කට්ටියට තියෙන්නේ. වැඩ කිඩ Contact Form එක හරහා ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද මේකට $5 ගන්නේ කියන එක. ඔන්න ඒක Step By Step විස්තර කරනවා.




1. මුලින්ම මේ පහල තියෙන Site එකට යන්න.

 

2. දැන් උඩින්ම තියෙන Open a Live Account ක්ලික් කරන්න. එතකොට Register Form එකක් එයි. ඕක Fill කරන්න. ඔයාලා දිගටම ඕක කරන්න බලාපොරොත්තු වෙනවනම් ඇත්තම විස්තර දෙන්න. මොකද $ 500 වගේ එකපාර ගන්නවනම් ඕකේ නමයි Withdraw කරන Account එකේ නමයි සමාන වෙන්න ඕනේ.

3. Currency වලට USD දෙන්න. ඉක්මනට සල්ලි ගන්න එක නම් ඔයාලගේ පරමාර්ථය Account Type එකට Fix-Cent දෙන්න. ඔයාලා ගොඩක් සල්ලි දාලා කරන්න අදහසක් තියෙනවනම් විතරක් Pro-Cent හරි Pro-Standard හරි තෝරන්න. ඔයාට Forex ගැන වැඩි දැනුමක් නැත්තම් Fix-Cent ම Select කරන්න.

4. Leverage එකට 500 : 1 දෙන්න. එතකොට පොඩි Trades උනත් Execute කරන පුලුවන්. අනික Risk එකත් ගොඩක් අඩුයි. Get Welcome Bonus කියන එකට හරි ලකුණ වැටිලද බලන්න.

5. ඔය Form එක Confirm කරාම Email එකට Activation Code එකක් එයි. ඒක දාලා Registration Process එක ඉවර කරලා දාන්න. එතකොට ඔයාලට එයි Password අඩංගු Email එකක්.

6. ඔය Email එකේ Password from the Live Account කියන්නේ ඔයාලට Site එකේ ඔයාලගේ Account එකට Log වෙන්න දෙන Password එක. Email එකේ තියෙන Account Information යටතේ තියෙන Account Number හා МТ4-password කියන්නේ MetaTrader4 කියන Trading Terminal එකට Log වෙන Details. 

7. Trade කරන්න නම් ඔයාලට MetaTrader4 කියන Trading Terminal එක Download කරගන්න වෙනවා. ඒක Download කරගෙන Account Information යටතේ තියෙන Account Number හා МТ4-password දීලා Trading Terminal එකට Log වෙන්න. ඕකෙ තියෙන Information කැමතිනම් පුරවන්න නැත්තම් Cancel කරලා දාන්න.

8. දැන් කියන්න යන්නේ $5 Account එකට ගන්න හැටි. 







Terminal එකේ වම් අත පැත්තේ තියෙන Navigator Pane එකේ Verify Client කියන එක Double Click කරන්න. එතකොට ඔයාලගේ Account එකට $ 5 වැටුන බව පෙන්නලා පහල තියෙන Picture එක වගේ එකක් එයි.





දැන් හරි. දැන් Account එකේ $5 තියෙනවා. ඔයාලට පුලුවන් Real Trader කෙනෙක් වගේ Trade කරන්න.




Forex Trading ගැන සම්පූර්ණ විස්තර ඇතුලත් Ebook එකක් ඕනෙනම් පහල Link එකෙන් ගන්න.

34 comments:

  1. mchn ela ela...... ath me pdf eka download wenne nahane....mata meka mail karapankooo....plzzzz
    nalinsthome@gmail.com

    ReplyDelete
  2. mchn tawat problem ekak...account eka hadala verify_client double click wenne nahane...live update ekat dunna..eth wada nahane.

    ReplyDelete
  3. @ nalin - Pdf ලින්ක් එක වැඩ මචෝ. මං Test කරා. කොයි එකටත් මං Email එකක් දාන්නම්. Verify Client Double Click නොකර Single Click එකක් දුන්නත් එනවා මචෝ. Account Type එක Fix-Cent ද? බලන්න Trading Terminal එකේ Balance එක 500 ද කියලා. අනික බලන්න හරියට Account එකට Log උනාද කියලා.

    ReplyDelete
  4. Mchn

    "Bonus Can be given only to verified clients" Kiyala watenawa mokadha karanne?

    ReplyDelete
  5. Bonus can be given only to verified clients kiyala wetenne ai?

    ReplyDelete
  6. Bonus can be given only to verified clients kiyala wetenne ai?

    ReplyDelete
  7. @ Chandimal, @ @NS, kaush - සොරි වෙන්න ඕනේ මචන්ස්ලා.. මං මේ ටිකේ Exam එකකට හිර වෙලා හිටියේ.. ගොඩක් අයට ඔහොම ප්‍රශ්නයක් ආවේ නම් නෑ. ඉන්න මං සීන් මොකක්ද කියලා බලන්න..

    ReplyDelete
  8. Bonus can be given only to verified clients කියනවනේ

    ReplyDelete
  9. Bonus can be given only to verified clients කියනවනේ

    ReplyDelete
  10. .....:::: UPDATE ::::.....

    @ MaduMal, @ Maxtor and @ all - දැන් මේ ගොල්ලෝ නිකන් $5 දෙන එක නවත්තලා. දැන් මෙයාලා ඒ වෙනුවට $15 දෙනවා. හැබැයි ඒ $15 හම්බෙන්නේ Account එක Verify කරපු අයට විතරයි.

    Account එක Verify කරන්න පුලුවන් Passport එකෙන් හරි Driving License එකෙන් හරි. මේ ක්‍රමෙන් Verify කරන්න පුලුවන් අය Try කරලා බලන්න.

    ReplyDelete
  11. මේ විදියට Verify කරොත් අවුලක් වෙන්නේ නැද්ද? National ID card එක දෙන්න බැරිද ?

    ReplyDelete
  12. @ chanaka manoj - National ID card එකෙන් නම් බෑ මචන්. මොකද තියෙන්නේ සිංහලෙන් නිසා උන්ට කියවන්න බෑනේ. හික්ස්. Driving License එකෙන් හරි Passport එකකින් හරි ට්‍රයි කරලා බලපන් මචෝ.

    ReplyDelete
  13. මල්ලී මම හුගක් කාලයක ඉදන් Forex කරනවා, එත් මේ ඔපර් එක දෙනගත්තේ ඔයාගෙන් මට අද 15$ USD හම්බුනා තැන්ක්ස් Forex මනවහරි දැනගන්න තියෙනවනම් FOREX ගැන මගේ EMAIL එකට එවන්න Sysrimal@gmail.com

    ReplyDelete
  14. Mama gatha macahn 15$ trade karanna therenne ne e software 1n.. Poddak help karapan.

    ReplyDelete
  15. @ Yasantha - Thank you අයියේ.. උදව්වක් ඕන උනොත් කියන්නම්. ඔයා Forex Signal ගන්නවද? දන්නවනම් හොඳ Site එකක් කියන්න.

    @ iNChiNthy - මෙන්න මේ Ebook එක Download කරගන්න.
    http://www.fileserve.com/file/mNYdvVm
    ඔක්කොම ඒකෙ තියෙනවා. ඔයා Forex ගැන මුකුත්ම දන්නේ නැත්තම් දැන්ම Software එකෙන් Trade කරන්න යන්න එපා. මොකද ඔය නිකන් හම්බුන $15 වටිනවා. ඒ නිසා ටිකක් ඉගෙනගෙන පොඩි පොඩි Trade කරන්න. Lot 0.01 වගේ Trade කරනවනම් හොඳයි තාම අලුත් නිසා.

    ReplyDelete
  16. machan driving licence eka yawanne kohomada?

    ReplyDelete
  17. @ pasan - Scan කරලා ඒක JPG විදිහට Save කරගන්න. ඊට පස්සේ Account එකට ලොග් වෙලා ඒකේ Profile > Verification යන්න. ඊට පස්සේ Details ටික පුරවලා Scan එක Attach කරලා Submit කරන්න.

    ReplyDelete
  18. මචෝ.. මම නම් 15$ welcome bonus 1ක ගත්තා. මම passport 1ක තමයි යවුවේ verify කරන්න. ඒ උනාට මෙටා 1 කෙ 1500 කියල පෙන්නනවනේ?? මොකද ඒ?? අනික තමයි profit 1 ක withdraw කරන 1 ක එච්චාර ලේසී නෑ වගේ මචෝ... ඔක්කොටොම thank you මචෝ... උඹ හින්ද තමයි මේක දැන ගත්තේ..

    ReplyDelete
  19. macho thank 4 ur post. and machan bonus eka ganna sms verification eka onemada?? passport eka witharak verify kalama madida??

    ReplyDelete
  20. මම නම් හම්බුනා 15$ දැන් ඒකෙන් trade කරනවා..... අවුලක් නම් නෑ... හැබැයි 30$ පස්සේ තමා profit ක withdraw කරන්න පුළුවන්. මොකද අපේ profit 1 න් 15$ කපා ගන්න නිසා. හැබැයි account balance 1ක 100$ පැන්නට පස්සේ නම් කොමිස් ක් කපා ගන්නේ නැතුව withdraw කරන්න පුළුවන්. හෙන කට්ටක් කන්න ඕනේ හැබැයි USD cent account 1 ක් pips 100 one 1$ හොයන්න.... account 1ක් හදාගන්නකොට අවුලක් තියනවා නම් මට mail කරන්න කැමති නම් keerthi.mac@gmail.com

    ReplyDelete
  21. Darshana pubudu මමත් අකවුන්ටි එකක් හදලා verify කරලා MT 5 ෆ්ලැටිෆෝමි එක ඩවුන්ලෝඩි කලා. ඒත් බෝනස් එක ලැබුනේ නැහැ. MT 5 ෆ්ලැටිෆෝමි එකේ බෝනස් එක ගන්නේ කොහොමද කියන්න පුලුවන්ද කාට හරි.

    ReplyDelete
  22. මචන්.... එකට පොඩි විදිහක් තියනවා.... මම ලින්ක් 1 ක දෙන්නම්... එකේ බලපන්.... MT4 එකට ගන්න හැටි තාම එකේ නම තියෙන්නේ හැබැයි.... MT4 download කරගෙන බලපන්...
    මේ ලින්ක් 1 යට ටික බලපන්...
    http://www.roboforex.com/operations/no-deposit-bonus/

    ReplyDelete
  23. apita passport driving license nane affaaaaaaaa mokada ekata karanne

    ReplyDelete
  24. machan mama NIC eka scan karala yawwa, mun 2parama kiwwane pahadily naha kiyala, puluwan nam kiyanawada hariyatama yawana hati veryfy kara ganna

    ReplyDelete
  25. Get Welcome Bonus liyala point akak nahane bn

    ReplyDelete
  26. mt4 eke verify client kiyala script ekak nane

    ReplyDelete
  27. Enter key is receiving Welcome bonus 3.0 athenta mokadda danne

    ReplyDelete
  28. key akak ellanawa akata mokadda danne

    ReplyDelete
  29. mage account ake verify client keyala pennenne ne ai a ?

    ReplyDelete
  30. yaluwa mewa "FOREX" gana mehema net eken nathuwa meet wela igena ganna widihak nadda???

    ReplyDelete
  31. Imagine if you had a robot with 6 years live proof?

    I just finished a webinar with Mark and his partner, Antony, two days ago and it was AMAZING.

    During the webinar Mark and Antony shared their tips to success and answered questions about their new release of the GPS Forex Robot that came out TODAY!

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. machan mata step 1 eke kiyala thiyena site eka hoya ganna bene.mata eka pennannedda .neththan wena awlakda

    ReplyDelete