Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Wednesday, May 18, 2011

මුලින්ම කියන්න ඕන මේක වැදගත් වෙන්නේ Online Money Earn කරන අයට වගේම Forex ගැන උනන්දුවක් දක්වන අයට විතරයි.


මේ Forex Site එක අලුත් එකක්. ඔයාලා Register වෙනකොට ඔයාලට Trade කරන්න $5 නිකන් දෙනවා. ඒ $5 න් Trade කරලා ලාබයක් තියෙනවනම් ඔයාලට පුලුවන් ඒක ඒ වෙලාවෙම Withdraw කරන්න. උදාහරණයක් විදිහට කියනවනම් ඔයා නිකන් හම්බුන $ 5 න් Trade කරලා ඔයාලගේ Balance එක $ 6 වෙනකන් වැඩි කරගත්තා කියමුකෝ. දැන් ඔයාට පුලුවන් $ 1 ක් Withdraw කරන්න. කිසිම Account Verification එකක් ඕනේ නෑ. ඉල්ලලා විනාඩි 5 න් සල්ලි ටික Account එකට වැටෙනවා.


මං එක දවසින් නිකන් හම්බුන $5 , $ 10 ක් කලා. ඒක මං Liberty Reserve එකට Withdraw කරා. බලන්නකෝ Payment Proof එක.





PTC වලට වඩා කොච්ච්ර Simple Plan එකක්ද?
..:: හික්ස් ::..

ඔන්න කැමති අය ඉන්නවනම් Try කරලා බලන්න.


වැඩි විස්තර මෙතනින් : RoboForex වල $5 නිකන් ගන්න හැටි

31 comments:

  1. US Government Required Disclaimer
    Forex, options and futures trading have large potential rewards, but also large potential risk. You must be aware of the risks and be willing to accept them in order to invest in the forex markets. Don't trade with money you can't afford to lose.

    This website is neither a solicitation nor an offer to Buy/Sell forex, options or futures. No representation is being made that any account will or is likely to achieve profits or losses similar to those discussed on this website.

    The past performance of any trading system or methodology is not necessarily indicative of future results.

    CFTC RULE 4.41

    HYPOTHETICAL OR SIMULATED PERFORMANCE RESULTS HAVE CERTAIN LIMITATIONS. UNLIKE AN ACTUAL PERFORMANCE RECORD, SIMULATED RESULTS DO NOT REPRESENT ACTUAL TRADING. ALSO, SINCE THE TRADES HAVE NOT BEEN EXECUTED, THE RESULTS MAY HAVE UNDER-OR-OVER COMPENSATED FOR THE IMPACT, IF ANY, OF CERTAIN MARKET FACTORS, SUCH AS LACK OF LIQUIDITY. SIMULATED TRADING PROGRAMS IN GENERAL ARE ALSO SUBJECT TO THE FACT THAT THEY ARE DESIGNED WITH THE BENEFIT OF HINDSIGHT. NO REPRESENTATION IS BEING MADE THAT ANY ACCOUNT WILL OR IS LIKELY TO ACHIEVE PROFIT OR LOSSES SIMILAR TO THOSE SHOWN.

    ReplyDelete
  2. @ Chanaka Aruna Munasinghe - Yes Agree with you machan.. But what's the harm with trading with the money which they give for free. So there's no risk at all as I see.

    As long as you don't invest and harvesting the profits no signals of risks for you.

    Anyway thanks for the comment mate.

    ReplyDelete
  3. @ - Bloggslk අයිතිකරු - Mulin Forex ගැන ඉගෙන ගන්න වෙනවා මචන්. මේ PDF එක බලන්න. ඕකෙ හැම දෙයක්ම සරලව තියෙනවා.
    http://www.fileserve.com/file/mNYdvVm

    තව වැඩකිඩ වල Forex ගැන ලියවුන ඒවත් බලන්න.
    http://wadakida.blogspot.com/search/label/Forex

    ReplyDelete
  4. Forex කරනවා කිවුවට කට්ටියට තේරෙන්නෙ නැහැනෙ . ඒක හින්දා Forex Merket එක , Brokers, Leverage, Currency Pairs, Long, Short, Pips, Spread, Technical analysis , Indicators වගේ දේවල් ගැන පොඩි විස්තරයක් සිංහලෙන් ලියල නොදන්න අයට දැනගන්නත් එක්ක

    ReplyDelete
  5. macho

    Account Type: Pro-Cent

    open karata balance eke salli na ne machan

    ReplyDelete
  6. @ Chanaka Aruna Munasinghe - මාත් හිතන් ඉන්නේ පොඩි Forex Lesson ටිකක් දාන්න. මං මේක දැම්මේ දැනටමත් කරන අයට.

    @ Dinkua - මචන් මේක බලන්න. මේ විදිහට කරාම හරි සල්ලි ටික Account එකට වැටෙනවා.
    http://goo.gl/YUoFD

    ReplyDelete
    Replies
    1. Math asai forex igena ganna .udau karanna .

      Delete
  7. දැන් බෝනස් එක ගන්න ලේසි නෑ. අපේ ID Copy පවා යවන්න ඕන. දවස් 2 කින් තමයි ලැබෙන්නෙ.

    ReplyDelete
  8. Liberty Reserve ekata ena salli api athata ganne kohomada?

    ReplyDelete
  9. machan ebook eke forex gena thiyenne sinhalenda?

    ReplyDelete
  10. macho..
    meken paypal ekata sali gennana puluwanda?

    ReplyDelete
  11. macho..
    meken paypal ekata sali gennana puluwanda?

    ReplyDelete
  12. මමනම් හිතන්නෙ Forex තමයි අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් හොදම සහ විස්වාසවන්තම ක්‍රමය. මුල ඉදන්ම Forex ඉගන ගන්න ඔන නම්www.sumuforex.com බලන්න,

    ReplyDelete
  13. mata me mukuth therenna aiye,eth asai igenaganna

    ReplyDelete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  15. Nord ekka forex karana kawru hari innawada? Pls reply me..

    ReplyDelete
  16. Nord ekka forex karana kawru hari innawada? Pls reply me..

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. Nord ekka forex karana kawda inne...pls reply..

    ReplyDelete
  19. $15 forex account eka hadaganne vidiya kiyanna puluwanda man try kara eth harigiye nehe promo coda ekak illanawane

    ReplyDelete
  20. There's an incredible new opportunity that is now available online.

    Large companies are paying average people just for sharing their opinions!

    You can make up to $75 per survey!

    And it's available to anybody from any country!

    ReplyDelete
  21. Imagine if you had a robot with 6 years authenticated live proof?

    I just finished a webinar with Mark and his partner, Antony, two days ago and it was AMAZING.

    During the webinar MARK and ANTONY shared their secrets to success and answered questions about their new version of the GPS Forex Robot that came out TODAY!

    ReplyDelete
  22. ---Forex telegram Group For Sri Lankans Only ---
    We Share
    Signals (100% Profitable free Signals)
    Analysis and Best Trading Time
    Educational Books and Tutorials
    Guiding you to Trade in Forex

    (Sinhala / Tamil / English )
    Join with Us in Telegram GRP
    https://t.me/joinchat/AAAAAEgh9fO7ShRrL4id2Q

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete

  24. Iq option forex signal

    Iq option bainary කරල ඔබත් ඔබෙ වටින කාලය සහ මුදල් lost කරගත්තද iq option forex කර දවසකට යොදවන මුදලෙන් 40% ත් 60% අතර ලාබ ගැනිමට කැමති නම් අප හ එක්වන්න ඔබට ආරාධනා.

    ඔබට iq option ගිනුමක් නැතිනම් ඉන්ටෙර්නෙට් එකෙ iq option කියල type කරල හො කගෙ හරි ලින්ක් එකකින් ගොස් register වෙන්න මම ඔබට iq option එකෙ register වෙන්න කියල refferal link දෙන්නෙ නැ මොකද ඔය ගොල්ලන්නව lost කරල මට dollars ලබාගන්න කිසිම උවමනාවක් නම් නැ. මට ඔනෙ මන් වගෙම ඔබටත් දවසකට 40% ත් 60% අතර profit එකක් ගන්නව බලන්න.

    එවගෙම යලුවනෙ ඔයගොල්ලන්ට iq option එක 10$ කින් උනත් පටන් ගන්න පුලුවන් ඔයා යොදවන මුදලෙන් 40% ත් 60% අතර ලබ යක් ඔබට මගෙ signal සෙවාවෙන් ලබාගත හැක.

    Ex:
    ඔබ එක ගනුදෙනුවකට 1$ යොදවනවානම් දවසට ලැබෙනවා 0.40$-0.6$

    5 $ යෙදෙව්වොත් 2$-4$

    10 යෙදෙව්වොත් 4$ - 6$

    ඔබ හිතනවා ඇති හරිම පොඩි ගානක් කියල

    එත් ඔබ මගෙ සිග්නල් සෙවාව ලබාගත්තොත් lost විමෙ % 3% වගෙ තමා වෙන්නෙ එ කියන්නෙ ඔබ යොදවන මුදල ගොඩක් අරක්ශිත ලොස්ට් විමක් නැති තරම්

    එහෙනම් යලුවනෙ ඔබත් මා සමග එකතු වි profit ලබා ගැනිමට කැමති නම්

    judishasha789@gmail.com
    E-mail එකට කියල එවන්න වැඩි විස්තර ඔබට mail කරනු ලැබෙ

    ReplyDelete
  25. Forex igena ganna lesima books thiyena Wada sinhala medium walin.

    ReplyDelete
  26. Thanks you very much for sharing these links. Will definitely check this out.. forex signals

    ReplyDelete