Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Saturday, March 12, 2011

ඔන්න අද පොඩි Magic කෑලි ටිකක් අරන් ආවා. සමහර Computer කාපර් ලා නම් මේ ගැන දන්නවා ඇති. ඒත් Mircosoft එකටත් තාම බෑ මේවට හේතු කියන්න.


මැජික් අංක 1

දැනට සොයාගෙන තියෙන විදිහට මේ වෙනකන් කිසිම කෙනෙකුට බැරි වෙලා තියෙනවා CON කියන නමින් Folder එකක් හදන්න. නිකමට හදලා බලන්න. CON කියලා Folder එකක් හදන්න බැරි බව ඔයාලට තේරෙයි. මේකට හේතුව මුලු Microsoft Team එකටම තාමත් හොයාගන්න බැරිලු.


මැජික් අංක 2

මේක හොයන් තියෙන්නේ බ්‍රසීල පොරක්. Bill Gates ටත් බැරි උනාලු මේකට හේතුව Explain කරන්න. මේක MS Word වැඩ කෑල්ලක්. Word Open කරලා මේ පහල තියෙන එක Type කරලා Enter කරන්න.
=rand (200, 99)

මැජික් අංක 3

ඔයාලා දන්නවනේ ඇමෙරිකාවේ  World Trade Center එකට ගහපු 9/11 Attack එක. ඕකට ගහපු එක Plane එකක නොම්බරේ Q33N. දැන් ඔයාලා කරන්න තියෙන්නේ මුලින්ම Word Open කරලා Q33N කියලා Type කරන්න. ඊට පස්සේ Font Size එක 72 කරන්න. Font එක Wingdings කරලා බලන්නකෝ.


කොහොමද වැඩ කිඩ ටික? බලලා Comment එකකුත් දාගෙනම යන්නකෝ.

9 comments:

  1. අපෝ බං මේවා පට්ට පරණ වැඩ කිඩ නේ “con”, “prn”, “nul” “com1″ “com2″ “lpt1″ කියල ෆෝල්ඩර් හැදුවෙ අපි 5 වසරෙදි බං මෙන්න මේ විදියට හදපන්....

    පලයන් command prompt

    cd\
    mkdir \\.\c:\con

    ReplyDelete
  2. යහලුවෙ font එක Wingdings කරන හැටි මට කියලා දෙනවද?

    ReplyDelete
  3. තවත් මෙ වගේ විශේෂිත වැඩ තියෙනවනම් මට කියලා දෙනවද?
    උත්තරයක් බලාපොරොත්තුයි.

    ReplyDelete
  4. @ තිසර ප්‍රියංකර - ඇත්තද මචෝ? මට නම් මේක අලුත් ඒකයි දැම්මේ.

    @ DASUN - MS Word ගිහින් Font එක Select කරන්න. අන්තිම හරියේ ඇති. මං Use කරන්නේ Word 2007 ඒකේ නම් තියෙනවා. තව අලුත් දෙයක් දැනගත්තොත් අනිවා කියලා දෙන්නම්.

    ReplyDelete
  5. macho mama meka facebook eke damma...aulak na neda?

    ReplyDelete
  6. "con"kiyala foldarayak hadanna bari ai kiyala man dannawa
    "con" kiyala folderayak hadanna widiyak thiyenawa.

    ReplyDelete
  7. mcn matath kiyla diyanko bn con kiyala folderayak hadanna haty ?

    ReplyDelete
  8. Con ෆෝල්ඩර් එක හදන්න පුලුවන්.. con කියලා rename කරලා numlock ඔන් කරලා alt කී එකත් එක්ක num255 ගහලා එන්ටර් දෙන්න..

    ReplyDelete
  9. Num පෑඩ් එකෙන් 255 ඈ.. පොඩි ටයිපිං මිස්ටේක් එකක්

    ReplyDelete