Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Friday, February 11, 2011

මටත් මාර ආසාවක් තමයි තිබුණේ Ebay එකෙන් බඩු ගන්න. මං මුලින්ම හදපු Ebay Account එකෙන් PDF Ebooks  Sell කරන්න ගිහින් Lock උනා. ඊට පස්සේ තමයි මං HNB Debit Card එකක් හදාගත්තේ Ebay Purchase වලට.


ඒත් Ebay බඩු ගන්න වැඩේ දිනෙන් දිනම පස්සට ගියා. ඔහොම ඉන්නකොට තමයි ඉතින් මට තේරුනේ Valentine එකත් ළඟ එන බව. ඔන්න මං Ebay එකේ ඉන්නකොට දැක්කා $0.01 කට Ladies Wristwatch එකක් Auction එකේ තිබුණා. Shipping එහෙමත් Free. ඔන්න කොල්ලටත් මාර Happy. දැම්මා Bid එකක්. හරි ගියේ නෑ. ඔහොම Out Bid වෙවී ඉන්නකොට මේක නැග්ගා $2.00 ටත් වඩා. ඒත් Watch එක ලස්සන නිසා මාත් අත ඇරියේ නෑ.


ඔහොම Bid කරලා කොහොමහරි මට මේක හම්බුනා $ 2.39 කට. මං Payment එකත් කලා. දිනය 2011 ජනවාරි 27. කෙල්ලටත් හැපි. ඒත් එයාටත් Sure නෑ මේක හම්බෙයිද කියලා


කොහොමහරි මේ කතාව අම්මට කිව්වම එයාටත් ඕන උනා එකක්. ඔන්න එයාටත් එකක් අරන් දුන්නා Auction එකෙන්ම. ඒකට ගියා $ 1.68 ක්. දිනය 2011 ජනවාරි 30.


ඔන්න අද ඒ කියන්නේ පෙබරවාරි 11 මේ දෙකම ගෙදරටම ඇවිත්. බලන්නකෝ. Girl Friend ට නිල් එක. අම්මට කලු එක.




ඔයාලත් කැමතිනම් Ebay Purchasing Try කරලා බලන්නකෝ.
..:: හික්ස් ::..

12 comments:

  1. ane macho api bid karana hati dan nae ne pluwan nam post ekak danna

    ReplyDelete
  2. bro please tell me can we buy computers form ebay........how much tax?

    ReplyDelete
  3. machan ona kehelmalak ships to worldwide thiyenawanam buy karanna puluwan.....biding thiyena ewata gihin bid minimum karala welawa iwara wenakan touch eke inna.......electronic badu coustom ahuunoth 30%tax gahanawa...ethana inna ewun shape kara gaththoth keeyak hari deelaa karaganna puluwan aduwata...ebay buy karana eka api akde yanawtath wadiya lesiy......mokada mahansiyakuth nane......;-)

    ReplyDelete
  4. Enay 1n phone gennamna barida

    ReplyDelete
  5. බාන්ඩයක් EBAY එකෙන් නොමිලෙ සල්ලි නොඩි ගෙන්වා ගන්නා ආකාරය ඩෙනගන්න මෙ ලින්ක් එක ච්ලිච්ක් කරන්න 100% ක් වෙඩකරනව යාලුවන්ටත් මෙ ලින්ක් එක ශරෙ කරන්න http://adf.ly/1mAuYC

    ReplyDelete
  6. බාන්ඩයක් EBAY එකෙන් නොමිලෙ සල්ලි නොඩි ගෙන්වා ගන්නා ආකාරය ඩෙනගන්න මෙ ලින්ක් එක ච්ලිච්ක් කරන්න 100% ක් වෙඩකරනව යාලුවන්ටත් මෙ ලින්ක් එක ශරෙ කරන්න http://adf.ly/1mAuYC

    ReplyDelete
  7. බාන්ඩයක් EBAY එකෙන් නොමිලෙ සල්ලි නොඩි ගෙන්වා ගන්නා ආකාරය ඩෙනගන්න මෙ ලින්ක් එක ච්ලිච්ක් කරන්න 100% ක් වෙඩකරනව යාලුවන්ටත් මෙ ලින්ක් එක ශරෙ කරන්න http://adf.ly/1mAuYC

    ReplyDelete
  8. බාන්ඩයක් EBAY එකෙන් නොමිලෙ සල්ලි නොඩි ගෙන්වා ගන්නා ආකාරය ඩෙනගන්න මෙ ලින්ක් එක ච්ලිච්ක් කරන්න 100% ක් වෙඩකරනව යාලුවන්ටත් මෙ ලින්ක් එක ශරෙ කරන්න http://adf.ly/1mAuYC

    ReplyDelete
  9. බාන්ඩයක් EBAY එකෙන් නොමිලෙ සල්ලි නොඩි ගෙන්වා ගන්නා ආකාරය ඩෙනගන්න මෙ ලින්ක් එක ච්ලිච්ක් කරන්න 100% ක් වෙඩකරනව යාලුවන්ටත් මෙ ලින්ක් එක ශරෙ කරන්න http://adf.ly/1mAuYC

    ReplyDelete
  10. බාන්ඩයක් EBAY එකෙන් නොමිලෙ සල්ලි නොඩි ගෙන්වා ගන්නා ආකාරය ඩෙනගන්න මෙ ලින්ක් එක ච්ලිච්ක් කරන්න 100% ක් වෙඩකරනව යාලුවන්ටත් මෙ ලින්ක් එක ශරෙ කරන්න http://adf.ly/1mAuYC

    ReplyDelete
  11. If you would like an alternative to casually dating girls and trying to find out the right thing to do...

    If you would rather have women chase YOU, instead of spending your nights prowling around in filthy pubs and night clubs...

    Then I urge you to view this eye-opening video to uncover a strange little secret that has the power to get you your own harem of sexy women:

    FACEBOOK SEDUCTION SYSTEM!!!

    ReplyDelete