Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Friday, January 14, 2011

මේ දිනවල Cricket පිටිය පිළිබඳ තියෙන්නේ අමුතුම උණුසුමක්නේ. ඒ උණුසුම වැඩි කරවන්න Cricket තේමා උන Film එකක් ඇවිත්. මේකේ නම සිංහාවලෝකනය.


මේ Film එකේ කතා පුවත වෙන්නේ සුද්දන් රැළකගේ අභියෝගයක් අනුව ඔවුන් පරදවන අපේ ගැමි කොල්ලො සෙට් එකකගේ කතාවක්. බලාගෙන ගියාම මේක Amir Khan ගේ Lagaan Film එකට සමානයි නේද?


ඒත් මේකේ වෙනස තමයි මේ ගැමි කොල්ලෝ Match එක දිනන්නේ අනාගතේට ගිහින් T. M. Dilshan යටතේ පුහුණු වෙලා. ඒ කියන්නේ මේ Set එක තාපසයෙක් ළඟට ගිහින් ඔහු මාර්ගයෙන් අනාගතේට යනවා. ගිහින් Cricket පුරුදු වෙන්නේ අපේ T. M. Dilshan යටතේ.

ඊට පස්සේ මේ Set එක සුද්දෝ ටිකට ඇට්ටි හැලෙන්න ගහනවලු.
..:: හික්ස් ::..

1 comment:

  1. math oka baluwa
    film ekanam hondai
    kammali kamak nathuwa iwarawenakanma baluwa

    ReplyDelete