Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Tuesday, January 4, 2011

අපේ රටෙත් ඉන්නවනේ කට ලොකු කට්ටිය. මේ අතරින් ඉතින් ලොකුම කට තියෙන්නේ අපේ ගැහැණු පාර්ශවයට තමයි. 

..:: හික්ස් ::..

ඒත් ලංකාවේ ගැහැණුන්ට ලොකු කටවල් තිබුණට ලෝකෙන්ම ලොකුම කට තියෙන්නේ මිනිහෙක්ට. මෙයා ඉන්නේ ඇන්ගෝලාවේ. මෙයාගේ නම තමයි Francisco Domingo Joaquim. මෙයා කට නිසා Guinness වාර්තා පොතට එකතු වෙච්ච කෙනෙක්.


කටේ දිග අඟල් 6.69 ක් ලු. දැනගන්න තියෙන විදිහට මෙයාගේ කටට Coke Can එකක් එහෙම පිටින්ම දාගන්න පුලුවන්ලු. Google එකේ මෙයාගේ නම Search එකක් දැම්මනම් මෙයාගේ Photo බර ගානක් එනවා.


ලංකාවේ මේක තේරුවා නම් මේ Award එක ලංකාවෙන් කාට හම්බ වෙයි ද?

4 comments:

  1. අපි හෑමෝම දන්න 1ක්කෙනෙකුට තමා................

    ReplyDelete
  2. යහලුවෙ මට ඔයගෙන් අහන්නට දෙයක් තියෙනවා.ඔයා නිතරම වගේ " හික්ස්" කියලා වචනයක් භාවිතා කරනවා .මොකද ඒ.....? ප්‍රතිචරයක් බලාපොරොත්තු වෙනවා. (ඒ ගැන විමසීම නිසා ඔයගේ හිත රිදුනානම් බොහෝ වතාවක් සමාවෙන්න )
    සියලු දේම ජයගන්නට අවබෝධය ලැබේවා

    ReplyDelete
  3. @ - madushan - කව්ද කියලා මට නිකමට හිතෙනවා.

    @ DASUN - හික්ස් කියන්නේ මචෝ "HikZ" කියන එකේ සිංහල Version එක. හික්ස් කියන එක දාන්නේ "හිනා" කියන එක අඟවන්න. අපි නිකන් :D කියලා දානවා වගේ. එහෙම නැතුව විශේෂ හේතුවක් නෑ යාලූ.

    ReplyDelete
  4. අම්මෝ මෙහෙමත් කටක්.

    ReplyDelete