Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Saturday, December 4, 2010

කාලයක් තිබුණු World Cup Football රැල්ල දැන් ඉවරයිනේ. ඔන්න ඒත් එක්කම ජනප්‍රිය වුනූ ගීතයක් තමයි Shakeera ගායනා කරන Waka Waka ගීතය. මතක නැති අයට මතක ඇතිනේ පබා මෙගා ස්ටාර් වල නට නට කියපු සින්දුව. හික්ස්


ඔන්න මේ Waka Waka සින්දුව සිංහලෙන් ගහලා. හැබැයි අපේ පොඩි ලමයින්ට. බලන්නකෝ මේ You Tube Video එක.





කොහොමද ආතල් එක? ඉස්සරහට තව මොන මොන වැඩ කිඩ එයිද කියලා දන්නේ දෙයියෝ තමයි.

1 comment: