Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Friday, December 24, 2010

සමහරු නම් මේ ගැන දන්නවත් ඇති. ඒත් සමහරුනම් අහලවත් නැතුව ඇති. මොකද මේක තවම ලංකාවේ භාවිතා වෙන්නේ නැති නිසා. මේක ටිකක් විතර Bar Code වලට සමානයි. ඒත් මේ තාක්ෂණය ඊට වඩා ගොඩක් දියුණුයි.


QR Code (Quick Response Code) තමයි මේ තාක්ෂණයේ නම. මේකෙන් අපිට පුලුවන් උපරිම අකුරු 4296 ක වාක්‍යයක් උනත් එක පින්තූරයකට ගන්න. ඉලක්කම් නම් 7089 ක් පුලුවන්. කොහේ හරි ඔය විදිහේ පින්තූරයක් තියෙනවනම් ඔයාලට තමන්ගේ Phone එක මාර්ගයෙන් ඒ පණිවිඩය Convert කරගන්න පුලුවන්. 

ජපානය වගේ රට වල මේ තාක්ෂණය බස් රථ හා දුම්රිය කාලසටහන් සඳහා භාවිතා වෙනවා. මොකද ලොකු පණිවිඩයක් 2cm x 2cm වගේ කුඩා කොටුවක් තුලට දාන්න පුලුවන් නිසා.


ඔය විදිහේ පණිවිඩයක් ඔයාලගේ Phone එකට Download කරගන්න පුලුවන් මේ Address ගියාම. 

http://www.i-nigma.mobi

Phone එකෙන් ඔය Address එකට ගියාම ඔයාලගේ Phone Model එක Auto Detect වෙනවා. Download කරගන්න විතරයි තියෙන්නේ.


මමත් කරලා බැලුවා. මට තියෙන්නේ Nokia 6600 එකක්. ..:: හික්ස් ::.. ඒකට නම් ගින්දර වගේ වැඩ. Image එක ළඟට ලං කරාම Auto Image එක Recognize කරලා පණිවිඩය පෙන්නනවා.


මේක Test කරපු වැඩකාරයෙක් ඉන්නවනම් ඔය උඩින් තියෙන Image එක Convert කරලා කියන්නකෝ. ..:: හික්ස් ::.. 

ඔයාල කැමති පණිවිඩයක් දාලා උඩින් තියෙන වගේ Picture එකක් හදාගන්න පුලුවන් මේ Link එකෙන්.


http://www.i-nigma.com/CreateBarcodes.html

12 comments:

  1. එල එල මචන් :) උඹ QR Code එක Convert කරලා නේද? නියමයි. ඇත්තටම මේක නියම තාක්ෂණයක්...

    ReplyDelete
  2. @Golden Dragon
    මම කලින් install කරගෙන හිටියා එකක් "Barcode Reader" කියල එකක් ඒත් ඔයා පෙන්නපු App එක නියමයි. මම ඒකත් දාගත්තා.
    ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් තාක්ෂණයක්!

    ReplyDelete
  3. @ කාන්චනා අමිලානි, අක්කාද නංගිද කියලා නම් දන්නේ නෑ.
    Anyway Welcome you to WADAKIDA :)

    ReplyDelete
  4. meeeka nan supiri wedak! awesome machan!

    ReplyDelete
  5. @ Hasindu - බොහොම ස්තුතියි මචන් :)

    ReplyDelete
  6. Nice app. Thanx machan

    Welcome you to wadakida

    ReplyDelete
  7. @ wow & Admin - Thanks a lot people ;)

    ReplyDelete
  8. 28 Weeks Later is back on DVD September 10th http://www.28weekslaterdvd.co.uk/infected/

    mekai ara code eke thiyenne

    ReplyDelete
  9. welcome to wada kida

    itath udin thiyena eka

    ReplyDelete