Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Sunday, December 5, 2010

මේක පොඩි Facebook වැඩ කෑල්ලක්. සමහරු නම් මේක දැනටමත් දන්නවා ඇති. ඒත් මේක දන්නේ නැති අයට Help එකක් වෙයි කියලා හිතලා දාන්නේ.

ගොඩක් අය Facebook යනවනේ. සමහරු ඔය  එක එක Application, Fan Pages අනිත් අයට Suggest කරනවනේ. ගොඩක් අය කරන්නේ තමන්ගේ Friend List එකේ ඉන්න යාලුවන්ට එකින් එක Tick කර කර Suggest කරන එකනේ. හැබැයි Friend List එක දිග නම් Invite කරන්නම දවසක් යනවා. හික් හික්..

ඒත් මේ ක්‍රමෙන් එකපාර ඔය යාලුවෝ ඔක්කොටම Invite කරන්න පුලුවන්. මෙහෙමයි කරන්නේ.

Application එකකට හරි Fan Page එකකට හරි ගිහින් Suggest to Friends ක්ලික් කරන්න.
දැන් Friend List එක Pop Up වෙලා එයි.
ඒක ඔහොමම තියලා ඔයාලගේ Web Browser (Firefox වල නම් එලකිරි වගේ වැඩ) එකේ Address Bar එකට ගිහින් මේ Code එක Paste කරන්න.

javascript:fs.select_all()
ඊට පස්සේ Enter ගහන්න.දැන් ඔයාගේ යාලුවො ඔක්කෝම Select වෙයි.

Test කරලා බලන්න ඕනේ නම් මේ පල්ලෙහා තියෙන Link එකෙන් අපේ Fan Page එකට ගිහින් ඔයාලගේ යාලුවෝ ටිකට Suggest කරන්නකෝ. හික්ස් ::..


1 comment: