Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Thursday, December 9, 2010

අපේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Computer එක Format කරාට පස්සේ Drivers දාගන්න බැරි වෙන එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට Motherboard CD එක නෑ. එහෙම නැත්තම් Drivers Support කරන්නේ නෑ. මෙහෙම වෙලාවට ගොඩක් අය කරන්නේ Internet එකෙන් Drivers බාන එක.


ඒත් මල පනින්නේ හරියටම Hardware Support කරන Version එක හොයා ගන්න බැරි උනාම. එහම උනාම සමහරු දත කාගෙන තමන්ගේ Computer එකේ Catalog එක කියවනවා Version එක හොයා ගන්න. ..:: හික්ස් ::..


ඒත් මං මේ හදුන්වා දෙන Software එකෙන් පුලුවන් ඔයාගේ Computer එකේ හැම විස්තරයක්ම දැනගන්න. මේකෙ නම SysSpec. Install කරන්න ඕනෙත් නෑ. Double Click කරාම ඔක්කොම විස්තර ටික එනවා. ඒ නිසා දත කාගෙන Catalog කියවන්න ඕනෙ නෑ. හික්ස්.

1 comment:

  1. ඔයාමාරවැඩ්නේදන්නෙමරු

    ReplyDelete